Indusara Radio

Read Information

ලාංකේය රසික රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කල ඉඳුසර රේඩියෝ මේ වනවිට සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.

Website: www.indusararadiotv.com

Language: Sinhala

Genres: Classic Hits, Culture

Top 10 Sri Lanka Radio Stations
Leave a comment
loading...

Indusara Radio | Live Online Radio

Stopped