ලාංකේය රසික රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කල ඉඳුසර රේඩියෝ මේ වනවිට සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.
Sito web: www.indusararadiotv.com
linguaggio: Singalese
Generi: Hit classici, Cultura