Rambukkana Pradeshiya Sabhawa

Sri Lanka

About Rambukkana Pradeshiya Sabhawa

මෙහෙවර “පැවරී ඇති බලතල ප‍්‍රකාරව, පවත්නා සම්පත් උපයෝගි කර ගනිමින් , කාර්යක්ෂම, හා සඵලවත් ලෙස ප‍්‍රදේශයේ ජනතාව තෘප්තිමත් වන ආකාරයෙන් මහජන සෞඛ්‍ය, පොදු මංමාවත් හා උපයෝගිතා සේවාවන් තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම.” සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වැඩිම ග‍්‍රාම නිලධාරි වසම් ප‍්‍රමාණයකින් සමන්විත වන්නේ රඹුක්කන ප‍්‍රාදේශීය සභාවය. ගම්සභා කීපයක් සහ සුළු නගර සභාව ඒකාබද්ධ කරමින් 1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනත අනුව 1991-07-07 දින රඹුක්කන ප‍්‍රාදේශීය සභාව සංස්ථාපන කරන ලදි. මෙහි ප‍්‍රථම සභාපති ධුරය හෙබවුයේ පී.ටී. කරුණාරත්න මැතිතුමා විසින්ය. එවක සිට ගරු සභාපතිවරු 5 දෙනෙක් යටතේ මෙම සභාව පාලනය වූ අතර වර්තමානයේ ඊ.එම්.ඒ.එන්.බී. හඳගම මැතිතුමා විසින් සභාපති වශයෙන් කටයුතු කරයි. මෙහි දැනට නිත්‍ය කාර්ය මණ්ඩලය 110 කින් ද අනියම් 10 කින්ද යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

Contact Details-

Website: www.rambukkana.ps.gov.lk

Email: info@rambukkana.ps.gov.lk

FaceBook: RambukkanaPradesiyaSabawa

Contact Number: +94 352 265 275

Language: Sinhala, English

Залишити коментар
завантаження...